වැඩි දෙනෙක් කැමති ලිපි..

Virus ගැන..

පහත සදහන් ලිපිනය මත Click කිරීමෙන් ලෝකයේ වෛරස් සිතියම දැක ගත හැකිය.


http://mastdb4.mcafee.com/VirusMap3.asp?Cmd=Map&b=IE&ft=JPEG&lang=en

Osama bin Laden’s death
ඔසාමා බින් ලාඩන් මැරි  ඇත

 
ආරක්ෂාකාරිවන්න අවසර නැතිව පැමිණෙන Osama bin Laden කියන ඉ.මේල් හා පණිවිඩවලට


Osama bin Laden’s  කියන විනාශකාරි ඉ.මේල්  පණිවිඩය ඔබගේ මිතුරන්ගේ ලිපිනයන්ට ඇතුල් විම හා ඔබගේ ලිපිනයන්ටද ඇතුල් වි ,ඒ වගේම එම පණිවිඩය පරිගණකයට පැමිණිමෙන් ඔබේ පරිගණකයේ නිවැරදි ක්‍රියාකාරිත්වයට නොසුදුසු අන්දමින් ක්‍රියාකිරිමට මෙහෙය වන පරිගණක වැඩසටහනක් තැම්පත් වේ.
මෙම වෛරසය ඇතුලත් විය හැක්කේ කේසේද......
1.       ඔබට පැමිණි පණිවිඩය මත Click කිරිමෙන්
2.       ඔබට පැමිණි පණිවිඩයේ ඇති අනෙකුත් Link (උදා... ඔසාමා බින් ලාඩන් මැරි නොමැත...... ඔසාමා බින් ලාඩන් ගේ නවතම විඩියෝ.......)මත Click කිරිමෙන්