වැඩි දෙනෙක් කැමති ලිපි..

Windows ගැන..

Microsoft Sri Lanka  ආයුබෝවන්!

මෘදුකාංග ක්ෂේත්‍රයේ සේවා සැපයීම හා නව නිපැයුම් හඳුන්වා දීමෙන් ලොව පෙරමුණ ගත් මයි‍ක්‍රොසොෆ්ට් සමාගමේ පූර්ණ අනුබද්ධිත ශාඛාවක් වශයෙන් 2004 දී අප රටේ ස්ථාපනය කළ මයි‍ක්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලංකාවේ බලවත් වෙළඳ ලකුණක් බවට මේ වනවිට පත්ව ඇත

මෙතැන Click කරන්නMicrosoft Sri Lanka


Windows පටුන......

1. Windows මූලික දෑ: සියලු මාතෘකා

Windows මූලික මාතෘකා සැලසුම් කර ඇත්තේ පුද්ගල පරිගණකකරණයට සහ Windows මෙහෙයුම් පද්ධතියට ඔබ හඳුන්වා දීමටය. ඔබ ආරම්භක පරිගණක පරිශීලකයෙක් හෝ Windowsහි පෙර සංස්කරණයක් භාවිත කරන පළපුරුදු අයෙක් හෝ වුවද මෙම මාතෘකා ඔබට ඔබේ පරිගණකය සාර්ථකව භාවිත කිරීමට අවශ් කාර්යයන් සහ මෙවලම් තේරුම් ගැනීමට උදව් වනු ඇත.

2.Windows

          1.     Windows 7
          2.     Windows Vista
          3.     Windows XP
          4.     Windows Update

3.Internet and MSN

          1.     Windows Internet Explorer 9
          2.     Windows Internet Explorer 8
          3.     Bing
          4.     Windows Live Mail
          5.     Windows Live Hotmail

4.Office Products

         1.     Office 2010 suites
          2.     Word 2010
          3.     Outlook 2010
          4.     SharePoint Designer
          5.     Office 2008 for Mac

5. Audio and Video

          1.     Windows Media Player
 


Windows මූලික දෑ: සියලු මාතෘකා

Windows මූලික මාතෘකා සැලසුම් කර ඇත්තේ පුද්ගල පරිගණකකරණයට සහ Windows මෙහෙයුම් පද්ධතියට ඔබ හඳුන්වා දීමටය. ඔබ ආරම්භක පරිගණක පරිශීලකයෙක් හෝ Windowsහි පෙර සංස්කරණයක් භාවිත කරන පළපුරුදු අයෙක් හෝ වුවද මෙම මාතෘකා ඔබට ඔබේ පරිගණකය සාර්ථකව භාවිත කිරීමට අවශ්‍ය කාර්යයන් සහ මෙවලම් තේරුම් ගැනීමට උදව් වනු ඇත.

වැඩතල මූලධර්ම

  • වැඩතලය (උපරිදැක්ම)
  • ඇරඹුම් මෙනුව (උපරිදැක්ම)
  • කාර්ය තීරය (උපරිදැක්ම)
  • Windows පැති තීරය සහ මෙවලම් (උපරිදැක්ම)
  • කවුළු සමග  වැඩ කිරීම
  • මෙනු, බොත්තම්, තීර, සහ කොටු භාවිතය

Programms, Files , සහ Folder

  • Programe  භාවිතය
  • ගොනු සහ ෆෝල්ඩර සමග වැඩ කිරීම
  • Print  ඇරඹීම
  • Paint භාවිතය
  • WordPad භාවිතය

අන්තර්ජාලය සහ ඉ‑තැපෑල

  • අන්තර්ජාලය ගවේශනය කිරීම
  • ඉ‑තැපෑල ඇරඹීම
  • ඔබේ සබඳතා කළමනාකරණය කිරීම
  • ආරක්ෂණය සහ ආරක්ෂාකාරී පරිගණකකරණය වටහා ගැනීම

photos සහ Games

  • Usb පින්තූර සමග වැඩ කිරීම
  • Windows games පිළිබඳ හැදැරීම

උදව් සහ සහාය

  • උදව් ලබා ගැනීම
  • Windows ලබාදෙනුයේ කුමන පිවිසුම් හැකියා විශේෂාංග ද?

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

 



    No comments:

    Post a Comment