වැඩි දෙනෙක් කැමති ලිපි..

Sunday, May 8, 2011

04 may 2011 දැනුම් දී ඇත වෛරසයක් ලෙස

Osama bin Laden’s death
ඔසාමා බින් ලාඩන් මැරි ඇත

ආරක්ෂාකාරිවන්න අවසර නැතිව පැමිණෙන Osama bin Laden කියන ඉ.මේල් හා පණිවිඩවලට


Osama bin Laden’s කියන විනාශකාරි ඉ.මේල් පණිවිඩය ඔබගේ මිතුරන්ගේ ලිපිනයන්ට ඇතුල් විම හා ඔබගේ ලිපිනයන්ටද ඇතුල් වි ,ඒ වගේම එම පණිවිඩය පරිගණකයට පැමිණිමෙන් ඔබේ පරිගණකයේ නිවැරදි ක්‍රියාකාරිත්වයට නොසුදුසු අන්දමින් ක්‍රියාකිරිමට මෙහෙය වන පරිගණක වැඩසටහනක් තැම්පත් වේ.
මෙම වෛරසය ඇතුලත් විය හැක්කේ කේසේද......
1. ඔබට පැමිණි පණිවිඩය මත Click කිරිමෙන්
2. ඔබට පැමිණි පණිවිඩයේ ඇති අනෙකුත් Link (උදා... ඔසාමා බින් ලාඩන් මැරි නොමැත...... ඔසාමා බින් ලාඩන් ගේ නවතම විඩියෝ.......)මත Click කිරිමෙන්

Saturday, May 7, 2011

.......හැදින්වීම........

තොරතුරු තාක්ෂණය සිංහලෙන් යන පිටුව නිර්මා‍ණය කර තිබෙන්නේ පරිගණක ලෝකය තුළ අලුත් වීම කෙරෙහි උනන්දුව දක්වන සියලුම දෙනාටයි.

අපගේ එකම බලාපොරොත්තුව එය වන අතර නව තාක්ෂණය කෙරෙහි අප නිතරම අවදියෙන් සිටිය යුතු වන හෙයින් ‍ඔබ මෙම පිටුව‍ට යම් අදහස් එක් කරන්නේනම් අගය කොට සළකමු.

මෙම පිටුව නිතරම අලුත් තොරතුරු වලින් වෙනස් කම් සිදුකරන අතර සෑම දිනකම මෙම පිටුවට පිවිසිමෙන් තොරතුරු තාක්ෂණයේ විස්මිත තොරතුරු සිංහලෙන් දැනගැනිමට ඔබට හැකි වේ.

තොරතුරු පෙළගැසුම..

මෙම පිටුව තුල වම් කෙළවරේ ඇති පසුගිය ලිපි යන මාතෘකාව යටතේ ඔබට මුල සිට අධ්‍යයන කල හැකිය.

මෙහිදි පලමුවෙන්ම අප පරිගණකයේ හැදින්වීම් කරන අතර පසුව  තොරතුරු තාක්ෂණයේ ප්‍රායෝගික උපක්‍රම ඇතුලත් ලිපි පලකරනු ලැබේ.

Friday, May 6, 2011

තොරතුරු තාක්ෂණයට සිංහලෙන්.......

Blog ලිවීම අද කාලයේ තාක්ෂණ‍යේ නිදහස් හැසිරිමෙහි ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර එහි නිදහස් බව තේරුම් ගත් netlink  තොරතුරු තාක්ෂණයේ විවිධ වු ප්‍රායෝගික තොරතුරු රැසක් සමගින් නිවැරදි ක්‍රියාකාරිත්වයට හා හැසිරිවිමට දායක වීම සදහායි මෙම Blog පිටුව නිරමාණය වී තිබෙන්නේ.



තවමත් මෙම Blog පිටුව නිර්මාණය කෙරෙමින් පවතින අතර ඔබගේ පිවිසිම නිතරම අප ගෞරවයෙන් අපේක්ෂා කරමු.



සංස්කාරක

නිර්මාල් පෙරේරා