වැඩි දෙනෙක් කැමති ලිපි..

Saturday, May 7, 2011

.......හැදින්වීම........

තොරතුරු තාක්ෂණය සිංහලෙන් යන පිටුව නිර්මා‍ණය කර තිබෙන්නේ පරිගණක ලෝකය තුළ අලුත් වීම කෙරෙහි උනන්දුව දක්වන සියලුම දෙනාටයි.

අපගේ එකම බලාපොරොත්තුව එය වන අතර නව තාක්ෂණය කෙරෙහි අප නිතරම අවදියෙන් සිටිය යුතු වන හෙයින් ‍ඔබ මෙම පිටුව‍ට යම් අදහස් එක් කරන්නේනම් අගය කොට සළකමු.

මෙම පිටුව නිතරම අලුත් තොරතුරු වලින් වෙනස් කම් සිදුකරන අතර සෑම දිනකම මෙම පිටුවට පිවිසිමෙන් තොරතුරු තාක්ෂණයේ විස්මිත තොරතුරු සිංහලෙන් දැනගැනිමට ඔබට හැකි වේ.

තොරතුරු පෙළගැසුම..

මෙම පිටුව තුල වම් කෙළවරේ ඇති පසුගිය ලිපි යන මාතෘකාව යටතේ ඔබට මුල සිට අධ්‍යයන කල හැකිය.

මෙහිදි පලමුවෙන්ම අප පරිගණකයේ හැදින්වීම් කරන අතර පසුව  තොරතුරු තාක්ෂණයේ ප්‍රායෝගික උපක්‍රම ඇතුලත් ලිපි පලකරනු ලැබේ.

No comments:

Post a Comment